නීතීඥ සංගමයෙන් පොලීසියට අවසන් නිවේදනය කරයි

සාමකාමී විරෝධතාවයන්ට අනීතික ලෙස කඳුළු ගෑස් එල්ල කිරීම නීතිවිරෝධී බවත්, යළි කඳුළු ගෑස් ගැහුවොත් සියළු නිලධාරීන්ට නඩු පැවරීමට කටයුතු කරන බව නීතීඥ සංගමයෙන් පොලීසියට අනතුරු අඟවයි.