නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා.

එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.