නීති විභාග පරීක්ෂණයේ දී මන්ත්‍රීවරුන් කොපි ගසා ඇති බවට චෝදනාවක්

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිතුරු පත්‍ර තොගයක් ළඟ තබාගෙන ලියූ බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ; මෙලෙස විභාගයේ දී වංචා කර ඇත්තේ දකුණු පළාතේ විපක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නීති විද්‍යාලයේ විශේෂ කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සාමාන්‍යයෙන් පවත්වන්නේ දැඩි තරගකාරී මෙන් ම විභාග කොන්දේසි යටතේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06