නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අල්ලයි

නීතිවිරෝධී ලෙස මාංශ පිණිස අලෙවි කිරීමට ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ එහි රියදුරු ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙබුවන පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් සත්ත්ව හිංසනය සිදුවන අයුරින් ගවයින් සිව්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරප්පල කන්දවත්ත – තෙබුවන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් සමග ලොරි රථයට අමතර ව යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15