නිළි රැජින ගැන කිසිවෙක් නොදැන සිටි කතාවක් මන්ත්‍රී ගයන්ත පාර්ලිමේන්තුවේ දී හෙළිකරයි

හෙළ සිනමාවේ නිළි රැජින යන විරුධාවලිය ලත් මාලිනී ෆොන්සේකා වෙනුවෙන් පැවැත්වෙන ශෝක යෝජනා විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

මෙම ශෝක යෝජනා විවාදයේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, මාලිනී ෆොන්සේකා පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

ඒ, මාලිනී ෆොන්සේකා ඉතා දක්ෂ මෝටර් රථ ධාවන ශූරියක් බවයි.

“අද අපි මේ ශෝකය පලකරන මේ සුවිශේෂී චරිතය විටෙක වේදිකා නිළියක්, විටෙක සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියක්, විටෙක චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, තවත් විටෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ගරු මන්ත්‍රීවරියක්, කමවිටම ජනතා ආදරය නොඅඩුව ලබපු ඉතාම නිහතමානී නිළි රැජින ලෙස තමයි අපි හැමදාමත් මාලිනී ෆොන්සේකාව දැක්කේ,ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරිය වුනෙත් මාලිනී ෆොන්සේකා මැතිණිය. මාලිනී ෆොන්සේකා මැතිණිය සතුව තවත් සුවිශේෂී දක්ෂතා තිබුණා. මේ සභාවේ කියවුනේ නැති නිසා මම කැමතියි තවත් එක දක්ෂතාවයක් ගැන කියලා මගේ කතාව අවසන් කරන්න.මාලිනී ෆොන්සේකා මැතිණිය ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් ලෙසත් දක්ෂතා පෙන්නුවා.”

  1. එක ප්‍රදර්ශනාත්මක රැලියක ඇය සමග ගිතා සහ තවත් අය ගාලු මුවදොරදි පෙනිසිටියා මතකයි දසක ගනනාවකට පෙර. ඒක තරගයක් නෙවෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46