අනිවාර්ය නිවාඩු යැවූ තෙල් වෘත්තීය සමිති සාමාජිකයින් හා මහින්ද අතර හමුවක්

අනිවාර්ය නිවාඩු යවා ඇති ඛනිජ තෙල් වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු පිරිසක් අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, විජේරාමයේ පිහිටි නිල නිවසේ දී පැවති බවයි වාර්තා වුණේ.

පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනාම මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය විසින් මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20