නිවසට ගෙනා පාන් ගෙඩිය තුළින් නොසිතූ දෙයක් හමුවෙයි

පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මෙම පාන් ගෙඩිය මිලට ගෙන තිබේ.

පාන්ගොඩියක් මිලට ගෙන නිවසට ගොස් දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී දෙමාපියන්ට දැනුම් දී ඇති අතර අනතුරුව දෙමාපියන් විසින් පාන්ගෙඩිය තවදුරටත් පරික්ෂා කිරීමේදී එහි තුල තිබී යකඩ ඇණ 03 ක් තිබී හමුවීමෙන් පසුව පාරිභෝගික මහතා විසින් අදාල වෙළඳසැලටද දැනුම්දී පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද පැමිණිළි කිරීමට පියවර ගනු ලැබීය.

යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් අදාල වෙළඳසැලට පාන් ලබාදෙන බේකරි නිෂ්පාදකයාටද දැනුම් දී මේ වන විට පරික්ෂණයක් අරඹා තිබේ

image 7345020c2b


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26