නිවසට ආ විදෙස් ජාතිකයාට අතවර කරලා

විදෙස් ජාතිකයෙකුට ලිංගික අතවර කළ බව කියන 46 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ පොල්පිතිගම පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය පෙබරවාරි 28 වනදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මෙලෙස අතවරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ බ්‍රිතාන්‍ය ජාතිකයා හිතවතුන් බවට පොලිස් විමර්ශණවලදී හෙළි වී තිබෙනවා.

අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා පොල්පිතිගම, හාතිගමුව ප්‍රදේශයේ ඇති සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර, එම නිවස තුළ දී සැකකරු විසින් ඔහුට අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අතවරයට පත්ව විදෙස් ජාතිකයා මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් පොල්පිතිගම පොලීසියට දැනුම් ද්ෆි තිබෙනවා.

එම දැනුම්දීම මත සැකකරුව ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57