නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

අන්න පොලිස් කාරයෙක්, පගා මරුවෙක්,කොස්සෙක්,යනුවෙන් නොයෙක් පහත් ආමන්ත්‍රාරණ මගින් පොලිස් නිලධාරින්ව සමජය තුල හදුන්වද්දී,ඔවුන් කරන සේවය සමාජය තුල ඇගයීමක් නොවන තරම්ය.කාකී ඇදුම කොයිතරම් සමාජය තුල පහත් කලද ඔවුන් තුල ඇති මනුස්ස කම සමාජය තුල නොදකින තරම්ය. මෙලෙස කාකී ඇදුම යටින් මතු වුණ අපුරු මනුෂ්‍ය කමක් අපට දැකගැනිමට හැකි සිදුවිමක් වාර්තා විය.

ඒ අද දින උදෑසන කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල අසල බස් නැවතුමේ දී දරුවෙකු බසයෙන් බැසීමට ගොස් අනතුරකට පත් වුණා. ඒ අවස්ථාවේදී ඒ අසල රාජකාරියේ යෙදී සිටි නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා එම දරුවා තම නිල රථයෙන්ම නවගමුව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට කටයුතු කලේ පියෙක් නිලධාරියෙක් වගේම කාකී ඇදුම යටින් මතුවුණ මනුෂ්‍යකම ඉස්මතු කරමින්. එපමණක් නොව ඔහු ඒ මොහොතේ නිරාහාරව සිටි දරුවාට තම වියදමින් ආහාර පාන ලබා දී නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය පෙන් වීමය.

මේ උතුම් ක්‍රියාව අගයමින් එම දරුවාගේ පාසලේ හා පාසල් ප්‍රජාවගේ ගෞරවය පිරිනමමින් සටහනක් තැබිමට
විදුහල්පති ඉන්දික රාජපක්ෂ මහතා අමතක කලේ නැහැ.

රාජකාරිය පමණක් නොව මනුෂ්‍යකමත් පෙන්නුම්කරන මෙවැනි නිලධාරින් රටට අවැසි කාලයකි මේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54