නිදහස් දින පෙරහුරු වැඩසටහන් නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

78 වන නිදහස් උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් හෙට (30) දින සිට ලබන 02 වන දින දක්වා පැවැත්වෙන අතර එම දිනයන් සහ ලබන 04 වන දින නිදහස් උත්සව දිනය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, අද, හෙට සහ ලබන 02 වැනිදා පෙරහුරු පුහුණු වීමේ කටයුතු සඳහා පෙරවරු 07.45 සිට පස්වරු 13.30 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන ලබන 01 වැනිදා පෙරවරු 05.00 සිට පස්වරු 13.30 දක්වා සහ ලබන 04 වන දින පෙරවරු 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය නිවේදනය කර ඇති රථ වාහන සැලැස්ම පහතින්,

image 1
Screenshot 2026 01 30 075444


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12