නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරයෙන් කරළියට

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරය ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

එය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, නාලක ගොඩහේවා, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජී. එල්. පීරිස්, චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් රැසක් ද එක්ව සිටිනවා.

පිළිගත් පක්ෂ සහ දේශපාලන සංවිධාන 12ක් ඊට මෙම සන්ධානය නියෝජනය කරනවා.

මෙරට මැතිවරණ දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකු මෙම සන්ධානයේ නියෝජිතයන් අතරට අයත්.

නව සන්ධානය වෙනුවෙන් වන ගිවිසුම ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, නාලක ගොඩහේවා, තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් විසින් අත්සන් කරනු ලැබුවා.

නව සන්ධානයේ මහලේකම්වරයා ලෙසට පත්කරගෙන ඇත්තේ තිලංග සුමතිපාල මහතායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52