නිට්ටඹුවේ වෙඩි තැබීමක්

නිට්ටඹුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ.