නාවික හමුදා සැමියා, පෙට්‍රල් බෝම්බයකින් බිරිඳව අවසන් ගමන් යයි

අනුරාධපුර, පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර කලක සිට ඇතිවූ ආරවුලක් මුල් කරගනිමින් සැමියා විසින් කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට වයස් අවුරුදු හතළිහක් වූ කාන්තාවක්.

ඔවුන් දෙදෙනා අතර ඇති ආරවුල හේතුවෙන් ඔවුන් කලක පටන් වෙන්ව ජීවත්ව සිට තිබෙනවා.

නාවික හමුදාවේ සේවයේ නියුතු සැමියා විසින් අද (13) උදෑසන කාන්තාව පදිංචිව සිටි නිවසට ගොස්, ගෑස් සිලින්ඩරයේ සවිකර ඇති බටයක් ආධාරයෙන් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර අනතුරුව පෙට්‍රල් බෝම්බයකින් ප්‍රහාරය සිදුකොට පලා ගොස් තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව සිය මව සමඟ ජීවත් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.]

කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඇයගේ මව නිවසේ රැඳී සිට නැහැ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සහ පරසන්ගස් වැව පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14