spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාය යාමෙන් වැසුණු අධිවේගී මාර්ගය පස්වරු 6ට විවෘත වෙයි

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නායයාමකට ලක්වීම හේතුවෙන් වසා තැබුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටස අද පස්වරු 6ට විවෘත කරන බව මාරග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඔවුන් සඳහන් කළේ වම්පස මංතීරු දෙක මගින් කොට්ටාව දෙසට සහ මාතර දෙසට ගමන් කළ හැකි ආකාරයෙන් මාර්ගය විවෘත කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?