ශ්‍රී ;ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයකට එරෙහිව පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් අද (01) අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
රැකියා ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් බවට හැඟවෙන පරිදි ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව අද (01) දිනයේ දී එම පිරිස මෙලස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.













