නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක සටහනක්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා.

“සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්‍ෂය විරෝධතා පාගමනක් සංවිධානය කිරීමේ කාර්ය බහුල වී ඇත.
රටම දුක් විඳිද්දී පාලක හවුල දෙකඩ වී බහුතරයක් හදා ගැනීමට උත්සාහ කරයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
“අපි ඇත්ත වශයෙන්ම පවතින ප්‍රශ්න ආමන්ත්‍රණය කරනවාද නැතිනම් විවිධ න්‍යාය පත්‍ර සමඟ කාර්යබහුලද?” හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පලකළ සටහන පහතින් බලන්න.

22 6269ec0479d15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11