නාමල්ගේ බිරිඳ දරුවා සමඟ රට ගිය පුවතට නාමල්ගෙන් පැහැදිලි කිරිමක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ අද (08) අලුයම ඇයගේ දරුවා සමග සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබද විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වු අතර ඒ පිළිබද අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා

එම සටහන පහතින්

මාගේ බිරිඳ හා ඇගේ පවුලේ අය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන අතර ඒ අනුව බොහෝවිට ව්‍යාපාරික අවශ්‍යතාවයන් සදහා ගුවන් ගමන් වල යෙදීමට ඇයට හා ඇගේ පවුලේ උදවියට සිදුවනවා. එය මාගේ දේශපාලන ජීවිතය හා කිසිඳු සම්බන්ධක් නොමැති බව ප්‍රකාශ කළ යුතුයි. මාගේ බිරිඳ ඇගේ වෘත්තීමය කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර ඇය වෘත්තීමය අවශ්‍යතාවයකට විදෙස්ගතවීම උණුසුම් පුවතක් ලෙස ජනමාධ්‍ය හුවා දැක්වීම ගැන කණගාටු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27