නාන කාමරයක ඇති වූ ගින්නකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

තලංගම, ජයන්ති පුර ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක නාන කාමරයක ඇති වූ හදිසි ගින්නකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ විදේශීය රටවලින් වායු සමීකරන ගෙන්වන ආයතනයක් පිහිටි ගොඩනැඟිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

අද උදෑසන හටගත් මෙම හදිසි ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබුණා.

WhatsApp Image 2023 11 11 at 9.39.13 AM 1
WhatsApp Image 2023 11 11 at 9.39.12 AM 1 1
WhatsApp Image 2023 11 11 at 9.39.12 AM 2