නව ව්‍යවාසායකයින් ලක්ෂ 10ක් බිහි කිරිමට සජිත් සුදානමින්

නව ව්‍යවාසායකයින් දස ලක්ෂයක් බිහි කිරිම සිය අරමුණ බව සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 125 වැනි අදියර යටතේ අද මාතර ,අකුරැස්ස ,මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එමෙන්ම සමාජයේ ප්‍රභූ පැළැන්තිවලට හොද අධ්‍යාපනයක් ලැබුණත් බහුතරයකට ලැබෙන්නේ අඩුපාඩු සහිත අධ්‍යාපනයක් බවද විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

මෙම සමාජ බෙදීම තුළ දරුවන් බහුතරයකට ඉහළ සමාජයකට යා නොහැකි වීම හේතුවෙන් සමාජ කෝපය ,වෛරය නිර්මාණය වී තරුණ කැරළි බිහි වීම රටට සුදුසු නොවන බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27