නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ (වීඩියෝ)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මෙම නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුකරනු ලබනවා.

සජීවී විකාශය පහතින් නරඹන්න..