නව පූජා භූමි තුනක් ගැසට් කෙරේ

නව පූජා භූමි 03ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, සහ කූරගල රජමහා විහාරය එලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ වනවිට මෙරට පූජා භූමි 78ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වන්නේ.

මේ අතර පූජා භූමි සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇති අතර අනුරාධපුර, කතරගම, පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරය, මඩු දේවස්ථානය, මුහුදු මහා විහාරය, අම්පාර දීඝවාපිය, මාතලේ අළු විහාරය ඇතුළු පූජා භූමි රැසක සංවර්ධන සැලැසුම් දැනටමත් සකස් කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18