Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව අවුරුද්දේ රන් මිල වෙනස් වුණේ මෙහෙමයි

අද (01) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,300.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 189,000.00 ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,875.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.183,000.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,000.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,000.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,000.00 ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,000.00