නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ ලබන අඟහරුවාදා (13) සිට මෙම පත් කිරීම බලාත්මක වන බවයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය 8 වනදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවයි.

සබරගමු පළතේ 12වන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබු ටිකිරි කොබ්බෑ කඩුව මහතා එම ධුරයේ වැඩ භාරගනු ලැබුවේ 2019 වසරේ නොවැම්බර් 25 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54