නවසීලන්ත නායකයාට ලෝක කුසලානයේ පළමු තරගයම අහිමිවෙයි

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ආරම්භක තරගය ලෙස ලබන 05 වනදා පසුගියවර ශූරයින් සහ අනුශූරයින්වන එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා මුණගැසීමට නියමිතයි.

මෙම තරගය නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

දණහිසේ ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට නායකයා ලෙස කේන් විලියම්සන් එක් වුණා.

කෙසේ වෙතත් ඔහුගේ සම්පූර්ණ සුවය සහතික කිරීම සඳහා ලබන 05 වනදා වන විට නොහැකිවීම හේතුවෙන් ඔහු එම තරගයට එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව එම තරගයේ දී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර විලියම්සන් අද (29) හයිද්‍රාබාද්හි දී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගයේ දී පිතිකරුවෙක් ලෙස පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56