නවසීලන්තය; බුද්ධි වාර්තාවේ ‘සංකීර්ණ හා රැවටිලිකාර’ තර්ජනයක් ලෙස චීනය ලේබල් කරයි

සිය සුපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සම්පූර්ණයෙන් බැහැරව, නවසීලන්තය සිය නවතම ජාතික තර්ජන තක්සේරුවේ දී චීනයේ බලපෑම “සංකීර්ණ හා රැවටිලිකාර” ලෙස හංවඩු ගසා තිබෙනවා.

නවසීලන්ත ආරක්ෂක බුද්ධි සේවය (SIS) විසින් නිකුත් කරන ලද වාර්තාව, විශේෂයෙන් චීනයෙන් විදේශ මැදිහත්වීම් මගින් මතුවන වර්ධනය වන අවදානම් ඉස්මතු කරනවා.

බීජිං හි උත්සාහයන් නවසීලන්තයේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බවට SIS අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව සමඟ එක්ව බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු වන නවසීලන්තය, තීව්‍ර වන එක්සත් ජනපද-චීන එදිරිවාදිකම්වල වඩ වඩාත් පැටලී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42