spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම සිදුකර ඇති ඇත්තේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකයි.

එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.

අමතරව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීම අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනක බව සඳහන්.

මේ අතර ම්වසරේ දෙවන පොහෝ දිනයවන නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?