නගර සභාවේ කුණු ප්‍රශ්නය නිසා වැලිගම සහ මිරිස්ස සංචාරක ව්‍යපාරය අනතුරේ

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කරන කැලි කසළ දින ගණනාවක සිට වැලිගම ප්‍රාදේශීය සභාව මගින් ඉවත් නොකරන බවත් එම නිසා සංචාරක ව්‍යාපාරයට මෙන්ම පාරිසරික සහ සෞඛ්‍ය රැසක් උද්ගත වී ඇති බව ප්‍රදේශවාසී ජනතාව පවසනවා.

වැලිගම ප්‍රාදේශීය සභාව මගින් මෙම කැලි කසළ කඹුරුගමුව, ගරාඬුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අපද්‍රව්‍යය අංගනය නහර කරනු ලබනවා.

කෙසේ වෙතත් මේ වන විට දින ගණනක සිට වැලිගම ප්‍රාදේශීය සභාව විසින් මෙම අපද්‍රව්‍ය එකතු නොකිරිම නිසා ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.

සංචාරක පුරවරයක් ලෙස සැලකෙන මිරිස්ස ප්‍රදේශයේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට පවා මෙලෙස කලි කසළ ගොඩ ගැසී පැවතීම නිසා සංචාරක කරමනතයට පවා එය බලපෑම් කළ හැකි බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06