ධීවරයින්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹේ

ධීවරයින් වෙනුවෙන් වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (22) ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බවයි
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (21) දිනට දී තිබූ ලෝක ධීවර දින සැමරුමට සමගාමීව ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය සංවිධාන කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණේ අග්‍රාමාත්‍යවරියයේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28