ධම්මික ප්‍රසාද් සුවිශේෂී තීරණයකට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගන්නා බව සඳහන් කළා.

අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අලුතින් පත්වීමට නියමිත තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගන්නා බවයි.

ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ඊයේ විශේෂ සටහනක් තබමින්මි ඔහුගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පෙර ඉඟියක් ලබා දී තිබුණා.

මේ වන විට 37 වන වියේ පසුවන ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 24ක්, එක්දින තරඟ 25ක් සහ ජාත්‍යන්තර පන්දුවාර විස්ස එක් තරඟයක් ක්‍රීඩාකර තිබෙනවා.

2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති ටෙස්ට් තරඟය ධම්මික අවසන්වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජාත්‍යන්තර තරඟයයි.

නිමා වූ LPL විස්සයි විස්ස තරඟාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ධම්මික ප්‍රසාද් දස්කම් දැක්වීමට සමත් වුණා.

261866 11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34