දොළොස් දෙනෙක් ජීවිතයෙන් සමුගත් දවසක්

ඊයේ (01) දින සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

එම අනතුරුවලින් වැඩි වශයෙන් ජීවිතක්ෂයට ඇත්තේ පදිකයින් බවයි සඳහන් වන්නේ.

පදිකයින් පස් දෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රීරෝද රථවල ගමන් ගත් 04ක්, යතුරපැදිකරුවන් 02ක් සහ ලොරි රථයක ගමන් ගත් පුද්ගලයෙක් ද ඊයේ මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !