දේශීය ණය ප්‍රශස්තකරණ ඡන්දෙට චමල් පාර්ලිමේන්තුවේ සිටියා – පාර්ලිමේන්තු මහ ලේකම්

පසුගියදා පළමුවනදා පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

අදාළ යෝජනා සම්මතය සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සභා ගර්භයේ නොසිටි මන්ත්‍රිවරයෙක් ලෙස මාධ්‍ය මගින් පළ කරනු ලබන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවයි මහ ලේකම්වරිය පවසන්නේ.

චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවත් මහ ලේකම්වරිය නිවේදනයක් මඟින් තවදුරටත් දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46