spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුට පහරදුන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි මස 10 වන දා කොම්පඤ්ඤ වීදිය පෙරහැර මාවත දී දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වූ ප්‍රහාරයට අදාලව සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ වයස අවුරුදු 21 ක පරිගණක තාක්ෂණ ශිල්පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?