පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න වෙත අද (25) දහවල් භාරදෙනු ලැබුවා.
මේ සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.
2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරවයි මෙම යෝජනා සම්මතය ගරු කතානායකවරයා වෙත භාරදී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1