දේශපාලන හිත මිතුරුකම් මත උප කුලපතිකම් ඉල්ලන වියත්මග උගත්තු – මැති ඇමතිවරුන්ගේ ලිපි සියල්ල එළියට

වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් පත්වීමක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට සඳහන් කරමින් දේශපාලඥයන් විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා. වියත්මග සභාපති, ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන ආචාර්ය සංගමයේ කැඳවුම්කරු දම්මික වීරතිලක, මෙලෙස ලිපි යොමු කර තිබෙනවා.

දේශපාලඥයා ලිපි මත මෙලෙස උප කුලපතිවරයෙකු පත්කිරීමෙන් මේ රටට යහපතක් සිදුවෙනවාද..?
එම මහාචාර්යවරයාගේ ඉල්ලීම මත මෙම ලිපි නිකුත් කළාද..? නැතිනම් මෙතරම් පිරිසක් එකම පුද්ගලයෙකු පත්කිරීම වෙනුවෙන් ලිපි ලබාදෙන්නේ කුමන හේතුවකටද..?

උපකුලපති තනතුර වෙනුවෙන් යොමු කළ ලිපි පහතින්…

  1. යකෝ.රටේ නැති බැරි මිනිස්සු පාරට ඇවිල්ලා තව කෙනෙක් ගෙන් කන්න නෑ, අදින්න නෑ, ජීවත් වෙන්න විදිහක් නෑ කියනවා.අතපය වාරු නැති අයත්.හොදට අත පය තිය අයත් ඒ අතර සිටිනවා.හැබැයි උන් පාරට ඇවිල්ලා උන්ගේ නැති බැරිකම කියලා ඉල්ලනේ. අපි ඒ අයට හිගන්නෝ කියනවා.අදයි දැනගත්තේ ලොකුවට ගෙවල් ගහලා,කැම්පස් වල පොර ටෝක් දෙන,වාහන වල ගමන් යන මහත්වරුත් හිගා කනවා.ලැජ්ජයි හලෝ. තොපි වියත්මග මගේ නම සුදු රෙද්දක ගහලා ගමේ මිනිස්සුන්ට අවිල්ලා කක්කි දාන්න කියපල්ලා එහෙම දැම්මට පස්සේ එකේ ලොකුම එක දාන එකාව තෝරලා උපකුලපති කරපල්ලා.මෙහෙම හිගාකෑමක් මුන් නම් කැලනි හිගන්නන්ට වඩා අන්තයි.රටට වෙච්ච දෙයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55