දේශපාලනයෙන් සමුගන්න සැරසෙන මහින්ද

යාල වනෝද්‍යානයේ දී පසුගියදා ඇතිවූ සිද්ධියට තම පුතා සම්බන්ධ යැයි කරන චෝදනා පදනම් විරහිත බවත් එසේ තම පුතා ඊට සම්බන්ධ බව හෙළි වුවහොත් තමා දේශපාලනයෙන් සමුගැනීමට වුව සූදානම් බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා

මෙම සිද්ධිය ඇතිවූ දින තම පුතා සිටියේ කොළඹ බවත් එම දින කිහිපයේ කොළඹින් පිටව ගොස් ඇත්තේ මතුගමට පමණක් බවත් ඇමැතිවරයා සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන් බව ද වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන බව ද පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26