දෙවැනි තරගයේ කාසියේ වාසිය ජැෆ්නාවරුන්ට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට හිමි වුණා.

කින්ග්ස් නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව මේ වනවිට ගෝල් මාර්වලස් හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් දෙක අතර තරගය පල්ලෙකැලේ දී ආරම්භ කර තිබෙනවා.

පළමු ව ජැෆ්නාවරුන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් පිටියට පැමිණියේ කුසල් මෙන්ඩිස් යි.

මේ වනවිට එක් පන්දුවාරයකුත් පන්දු දෙකක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 07ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56