දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්

ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) උදෑසන 6.00ට අවසන් වුණා.

ඒ, අනුව දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ අද (11) පෙරවරුවේ යළිත් ඉන්දියාවට වැඩමකරවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම සඳහා විශේෂ ඉන්දීය ධූත පිරිසක් පෙරේදා දිනයේ දී දිවයිනයට පැමිණියා.

දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව පසුගිය 05 වනදා සිට හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ දී ආරම්භ වුණා.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් විශාල සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරම විහාරස්ථාන වෙත පසුගිය දින කිහිපය තුළ පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16