දෙදෙනෙකුට මරු කැඳවමින් විශාල ගලක් මෝටර් රථ 02ක් මතට පෙරළුණු හැටි (වීඩියෝ)

විශාල ගලක් මෝටර් රථ දෙකක් මතට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දරුණු අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අතර අදාළ සිදුවීම පසුපසින් ආ මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුණා.

චුමුකේඩිමා දිස්ත්‍රික්කයේ දිමාපූර් සහ කොහිමා අතර ජාතික මහා මාර්ග 29යේ මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අධික වර්ෂාව පැවති අවස්ථාවක මෙම විශාල ගල මෝටර් රථ දෙක මතට පෙරළී ඇති අතර, මෙම අනතුරින් මියගිය එක් අයෙකුගේ පවුලක්‍ සඳහා රුපියල් ලක්ෂ 04 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම පහතින්.

https://www.facebook.com/TimesofIndia/videos/248009731305711/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
4
+1
6
+1
15
+1
9
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03