දෙදින නිල සංචාරයකට ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට (ඡායාරූප)

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 196 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජපාන තානාපති ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06ක නිල සංචාරයකින් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, මෙම පිරිස අද (29) රාත්‍රියේ ආපසු පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14