දෙකෝටියක් ඉක්ම වූ කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

ජාවාරම් කිරීම සඳහා ප්‍රවාහනයට සූදානම් කර සඟවා තිබූ රුපියල් කෝටි 02කට වඩා වටිනාකමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 135යි ග්‍රෑම් 100ක් අඩංගු පාර්සල් 60 ක් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ යාපනය ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ දී යි.

විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා උතුරු නාවික විධානයට අයත් බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුවයි මෙම විමර්ශනය මරදන්කේනි පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධ ව ඊයේ (13) දින සිදු කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මරදන්කේනි පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14