දූෂිත ක්‍රිකට් පරිපාලනය එලවා දමන්න සජිත්ගෙන් යෝජනාවක්

වත්මන් ක්‍රිකට් පරිපාලනය එලවා දැමීමට මෙරට ව්‍යවස්ථාදායක, විධායකයට සහ අධිකරණයට එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනාවක් කර තිබෙනවා.

අද පෙරවරු 09 ට ඇරඹි දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත් කරමු යන මැයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබෙන විවාදයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් සිය ඇගයීම ද පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32