දුර්ගා පූජාවට ඉඩ නොදුන් බවට බංග්ලාදේශයට චෝදනා

රට පුරා දුර්ගා පිළිමවලට හානි කිරීමේ වාර්තා මධ්‍යයේ බංග්ලාදේශයේ අන්තර්වාර රජය සහ මුස්ලිම් ආයතන හින්දු ප්‍රජාවට දුර්ගා පූජා සැමරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

දුර්ගා පිළිමවලට හානි කිරීමේ වාර්තා කොමිලා, නාරායිල්, කිෂෝරගන්ජ් යන ප්‍රදේශවලින් ලැබී තිබෙනවා.

වාර්තා වලට අනුව, අගනුවර ඩකා නගරයට ආසන්න ප්‍රදේශයක් වන උත්තරා හි හින්දු උත්සවය සැමරීමට රැඩිකල්වාදීන් බාධා කර ඇතැයි සඳහන්.

ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති වූ විට හමුදාව සහ පොලිසිය හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ ප්‍රාදේශීය නායකයින් සමඟ රැස්වීමක් ද කැඳවා තිබුණා.

පසුගිය වසරේ, හින්දු ප්‍රජාව උත්තරා ප්‍රාන්තයේ ක්‍රීඩාංගනයක දුර්ගා පූජා පැවැත්වූ නමුත් මෙවර පූජාව නැවැත්වීම සඳහා අසල පිහිටි මුස්ලිම් පල්ලියේ බැතිමතුන් සහ මද්‍රාසාවල සිසුන් මිනිස් දම්වැලක් නිර්මාණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39