දුඹුරු සීනි රට යවන්න රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා

දේශීයව නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි, කාබනික සීනි වර්ගයක් ලෙස අපනයනය කිරීම සඳහා රජය විසින් චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ලෝක වෙළඳපොළ තුළ කාබනික සීනි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කාබනික ප්‍රතිශතයෙන් ඉහළ බවත්, අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද (03) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බව බව සඳහන් කළා.

දුඹුරු සීනි අපනයනය කිරීමට ගත් පියවර සීනි කර්මාන්තශාලාවල ආදායම ඉහළ නැංවීම සඳහා ගත් විකල්පයක් බව ද ඔහු වැඩිදුටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56