දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් – බදාදා විසඳුම් නොලැබුනොත් බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.

මේ අනුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු අද (18) දිනයේ සිට සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ පැය 24ක මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මේ හේතුවෙන් ඊයේ (17) දිනය තුළ දුම්රිය ගමන් රැසක් අවලංගු කිරීමටයි සිදු වුණේ.

කෙසේ වෙතත් කෙටි දුම්රිය ගමන් කිහිපයක් ඊයේ දිනය පුරා ක්‍රියාත්මක කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා ලබන බදාදා වනවිට විසඳුම් ලබා නොදුනහොත් බ්‍රහස්පතින්දා දිනයේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

  1. සමදාම මේ සෙල්ලම හහරියන්නෙ නහ.මොවුන්ට නිතීය අකුරට ක්ක්‍රියත්මක කල යුතුය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11