දුම්රිය ගාස්තු වැඩිවන ලකුණු

රජය ප්‍රතිපත් තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ

“මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ උදාහරණයක් රජය මඟින් රටේ ජනතාවට ලබාදෙන සේවය පිළිබඳව පෙන්නුම් කිරීමට. මේවන විට බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තු ලෙස අපි අයකරන්නේ. එම නිසා අපේ වියදම.. ඩීසල් මිල වැඩිවීමත් සමග විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතා අඩු මුදලකට තමයි මගීන් ප්‍රවාහනය කරන්නේ. එම නිසා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයේ යම් ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දෙපාර්තමේන්තුව අවසර ලබාදෙයි කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17