දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ වේලාව යළිත් සංශෝධනය වෙයි (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ගේ පහසුව තකා ලබා දී ඇති දුම්රිය ආසන කලින් වෙන් කරගැනීම සඳහා පවතින වේලාව නැවතත් සංශෝධනය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; දුම්රියෙන් සිය ප්‍රවාහන පහසුකම් සපුරා ගන්නා මගීන් හට දුම්රිය ආසන සැප්තැම්බර් මස 01 වැනි දින සිට සෑම දිනකම පෙරවරු 10 සිට සිදු කළ හැකි බවයි.

මේ දක්වා ආසන වෙන් කිරීමේ කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00ටයි.

නමුත් එම තීන්දුව වෙනස් කරමින් එය නැවතත් පෙර පරිදි උදෑසන 10.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Image 2024 07 30 at 17.12.14
  1. රාජ්‍ය සේවකයින්ගේ නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර වලින් මෙසේ දුම්රිය ආසන වෙන් කරවා ගත හැකිද..

    ඕනෑම දුම්රිය ස්ථානයකින් ටිකට් ලබාගත හැකිද..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20