දුම්රියක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ ශීඝ්‍රගාමී දුම්රියක් ඉලක්ක කර පිපිරීමක් සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්වේටා බලා ධාවනය වූ දුම්රිය පාකිස්තානයේ සින්ද්-බලුකිස්තාන් දේශසීමාවට ආසන්නව සුල්තාන්කොට් ප්‍රදේශය අසලදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෙම වසරේ දුම්රිය ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාර මෙය බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීමත් සමග දුම්රිය මැදිරි 6ක් පමණ පීලි පැනීමට ලක්වී තිබෙනවා.

පාකිස්තාන හමුදා නිලධාරීන් දුම්රියේ ගමන් කිරීම නිසා දුම්රිය ඉලක්ක කරන්නට ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26