යොවුන් ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
අභාවප්‍රාප්තවන විට ඔහු 54 හැවිරිදි වියේ පසු වුණා.













