දුනිත් වෙල්ලාලගේ ගැන දසුන්ගෙන් සහතිකයක්

2023 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාගේ දැකගත හැකි බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ අවසන් වූ ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ එක්දින තරගාවලිය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නායකයා එහිදී වැඩිදුරටත් පැවසුවේ මෙම කණ්ඩායම ම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

තරගය පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට දෙකක් ලෙස ඕස්ට්‍රේලියාව පරදා ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39