දිස්ත්‍රික්ක 5ක් සියය ඉක්මවයි,කොවිඩ් අවදානම එලෙසමයි

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ඊයේ දිනයේදීත් (01) වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය ගණනින් 365ක් වනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගණන 221ක් වන අතර කළුතර,රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් 100 ඉක්මවූ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳ තොරතුරු පහතින්,